Wednesday, December 10, 2025
Court News
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න
🇺🇸 English
No Result
View All Result
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න
No Result
View All Result
Court News
🇺🇸 English
Home විදේශ

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : මොසාඩ් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි

December 9, 2025
in විදේශ
0

SHARES
0
VIEWS
Share on FacebookShare on WhatsappShare on Telegram

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

එහි නවතම තත්ත්වය : 06.30 PM

* ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි ඒජන්සියේ මූලස්ථානයට පහරදුන් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර කෙසේ නමුත් ඊශ්‍රායලය විසින් මේ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදුකර නොමැති බවයි වාර්තා වෙන්නේ.

* ඉරානය සහ ඊශ්‍රායලය අද අලුයම වන තෙක් ප්‍රහාර දියත් කළ නමුත් පෙර දිනයන්වලට වඩා ප්‍රහාරවල අඩුවක් දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

* ඊශ්‍රායල හමුදාව පවසන්නේ ඊයේ රාත්‍රියේ ටෙහෙරානයට එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන හමුදා අණ දෙන නිලධාරියෙකු වන අලි ෂඩ්මානි මරා දැමූ බවයි.

* ඉරානය අද උදෑසන රට තුළට මිසයිල 30 ක් දියත් කළ බව ඊශ්‍රායලය පවසනවා.

* ඉරාන ප්‍රහාරවලින් 154 දෙනෙකු රෝහල්ගත කර ඇති බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

* මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ ටෙහෙරාන් නගරයෙන් ඉවත් වන ලෙස එරට වැසියන්ට දැනුම්දුන් අතර ඉන් අනතුරුව එහි සිටි ජනතාව පිටව යාමේදී එරට දැඩි රථ වාහන තද බදයක් නිර්මාණයවී තිබෙනවා.

* ඉරානයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 445 ඉක්මවන බවට ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසනවා.

* මියගිය පිරිස අතරට සිවිල් වැසියන් 224 දෙනෙකු සහ මුදා සාමාජිකයින් 109 දෙනෙකු අයත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුටරටත් සඳහන් වෙන්නේ.

Previous News

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නව පනත් දෙකක්

Next News

සජබ පක්ෂ අභ්‍යන්තරයේ යම් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අත්‍යාවශ්‍යයි – තිස්ස අත්තනායක

Related News

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි
විදේශ

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

December 9, 2025
3
සුපිරි නළු ෂාරුක් ඛාන් අගෝස්තු 02 ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: කිසිඳු සටන් විරාමයකට එකඟ වී නැහැ – ඉරාන විදේශ ඇමති
විදේශ

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

December 9, 2025
0
ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: කිසිඳු සටන් විරාමයකට එකඟ වී නැහැ – ඉරාන විදේශ ඇමති
විදේශ

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: කිසිඳු සටන් විරාමයකට එකඟ වී නැහැ – ඉරාන විදේශ ඇමති

December 9, 2025
0
ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : සටන් විරාම ගිවිසුමක් සඳහා එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

කාලය‍ ගෙවී ගොස් ඇත ඒත් මට අමතක නොවන එකම එක නම මලීනා
විදේශ

කාලය‍ ගෙවී ගොස් ඇත ඒත් මට අමතක නොවන එකම එක නම මලීනා

December 9, 2025
0
Next News
සජබ පක්ෂ අභ්‍යන්තරයේ යම් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අත්‍යාවශ්‍යයි – තිස්ස අත්තනායක

සජබ පක්ෂ අභ්‍යන්තරයේ යම් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අත්‍යාවශ්‍යයි - තිස්ස අත්තනායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

  • Trending
  • Comments
  • Latest
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

December 9, 2025
ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

December 9, 2025
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

0
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නව පනත් දෙකක්

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නව පනත් දෙකක්

0
ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : මොසාඩ් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : මොසාඩ් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි

0
සජබ පක්ෂ අභ්‍යන්තරයේ යම් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අත්‍යාවශ්‍යයි – තිස්ස අත්තනායක

සජබ පක්ෂ අභ්‍යන්තරයේ යම් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අත්‍යාවශ්‍යයි – තිස්ස අත්තනායක

0
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹේ

December 9, 2025
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

December 9, 2025
ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

December 9, 2025

ජනප්‍රිය පුවත්

20

2

Courtnewsnews.lk is a Sri Lankan news website that provides daily updates on Breaking news and Foreign news ,Judgements, Features

පුවත් වර්ග

  • නඩු තීන්දු
  • ප්‍රධාන පුවත්
  • විදේශ

ජනප්‍රිය පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹේ

December 9, 2025
  • මුල් පිටුව
  • අපි ගැන
  • අපිව අමතන්න

© 2026 Courtnews.lk All Rights Reserved.

No Result
View All Result
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න

© 2026 Courtnews.lk All Rights Reserved.

WhatsApp
HiHello 👋, welcome to Court News
Can we help you?
Open Chat