Thursday, December 11, 2025
Court News
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න
🇺🇸 English
No Result
View All Result
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න
No Result
View All Result
Court News
🇺🇸 English
Home විදේශ

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : සටන ආරම්භ වූ බව ඉරාන ආධ්‍යාත්මික නායකයා නිවේදනය කරයි

December 9, 2025
in විදේශ
0

SHARES
0
VIEWS
Share on FacebookShare on WhatsappShare on Telegram

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවී තිබෙන අතර මේ වන විට එය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා.

එහි නවතම තත්ත්වය : 7.00 AM

අමෙරිකාවේ මැදිහත්වීම

* ඊශ්‍රායල – ඉරාන යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කර ඇති සමාජ මාධ්‍ය පණිවිඩ සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

* පළමු සටහන මඟින් ඔහු සඳහන් කර තිබුණේ, ඉරාන අහසේ සම්පූර්ණ පාලනය ඇමරිකාව සතුව පවතින බවත්  ඉරානයට ඉතා හොද ගුවන් ආරක්ෂන පද්ධතියක් හා අනෙකුත් ආරක්ෂක උපකරණ ඕනෑ තරම් ඇති නමුත් ඇමරිකාවේ නිෂ්පාදිත තමන්ගේ උපකරණ සමග ඒවාට සටන් කිරීමට නොහැකි බවයි.

* ඉරානයේ උත්තරීතර නායකයා සිටින තැන අමෙරිකාව දන්නා බවත් එය ඉතාම පහසු ඉලක්කයක් වන අතර එහෙත් ඔහුව ඝාතනය කිරීමට දැනට අවශ්‍ය නොවන බවත් සිවිල් ජනතාව හා ඇමරිකානු සොල්දාදුවන් අතර මිසයිල ප්‍රහාර සිදුකිරීමට තමන්ට අවශ්‍ය නොවන බවයි සිය දෙවන සමාජ මාධ්‍ය සටහන මඟින් ඔහු සඳහන් කළේ.

* තවත් සටහක් තැබූ ට්‍රම්ප් සඳහන් කරන්නේ, කොන්දේසි විරහිතව යටත් වන ලෙස ඉරානයෙන් ඉල්ලා සිටින බවයි.

* ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුමට එක්සත් ජනපදය යුදමය වශයෙන් සම්බන්ධ වීමට සැලසුම් කරන බවට වාර්තා වන පසුබිමක එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා නැගෙනහිර එංගලන්තයේ කඳවුරකින් පිටව ගොස් තිබෙනවා.

* ට්‍රම්ප්ට ඉරානය සමඟ සෘජු යුද්ධයකට එළඹීමේ හැකියාව සීමා කරන පනතක් පිළිබඳව කොංග්‍රසයේ නීති සම්පාදකයින් අතර විවාදයක් මතුව තිබෙන අතර එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සටන් කළහොත්, එය 2001 සිට මැද පෙරදිග එක්සත් ජනපදය සටන් කළ තුන්වන යුද්ධය වනු ඇති බවත් ඉරානය සමඟ එවැනි යුද්ධයකට යාම රටට විනාශකාරී වරදක් වනු ඇති අතර මැද පෙරදිග එක්සත් ජනපද කඳවුරුවලට පුළුල් ප්‍රහාර එල්ල කිරීමට හේතු වනු ඇති බවයි සෙනෙට් සභික ටිම් කේන් සඳහන් කරන්නේ.

* එක්සත් ජනපද නීතිය යටතේ, වෙනත් රටකට එරෙහිව විධිමත් ලෙස යුද්ධ ප්‍රකාශ කිරීමේ තනි බලය ජනාධිපතිවරයාට නොමැත. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ තේරී පත් වූ නීති සම්පාදකයින් වන කොංග්‍රසයට පමණක් එය කළ හැකි වුවද නීතියේ සඳහන් වන්නේ ජනාධිපතිවරයා සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණ දෙන නිලධාරියා බැවින් ඔහුට විධිමත් යුද්ධ ප්‍රකාශයකින් තොරව එක්සත් ජනපද හමුදා යෙදවීම සහ මෙහෙයුම් සිදුකළ හැකිවීම බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඊශ්‍රායලයේ තත්ත්වය

* ඊයේ රාත්‍රීයෙත් ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කර තිබූ අතර ඊයේ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව හෝ තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන තෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

* ඉරාන අගනුවර වන ටෙහෙරානයේ ප්‍රහාර මාලාවක් සිදු කරන බව ඊශ්‍රායල ගුවන් හමුදාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන අතර ජනතාවට නගරයෙන් ඉවත් වන ලෙස දැනුම්දී තිබෙනවා.

* ඊශ්‍රායලය ඉරාන අගනුවර අසල කොජිර් මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් නවතම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඉරානයේ තත්ත්වය

* ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, “උතුම් හයිදාර්ගේ නාමයෙන්, සටන ආරම්භ වූ බවයි”

* ඉරානය සිය “Fattah-1” මිසයිලය ඊශ්‍රායලය දෙසට දියත් කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙන අතර මෙම මිසයිල වර්ගය පළමු වරට 2023 දී දියත් කර ඇති අතර ඕනෑම මිසයිල ආරක්ෂක පද්ධතියක් හරහා විනිවිද යා හැකි බවයි සඳහන් වෙන්නේ.

* මේ අතර ඉරානය ඊශ්‍රායලයේ Tel Aviv ජීවත් වන ජනතාවට ඉන් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

* ඊයේ රාත්‍රීයේ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව හෝ තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන තෙක් වාර්තාවී නොමැති අතර ටෙහෙරාන් නගරය වෙත ප්‍රහාර කිහිපයක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුටත් සඳහන් කරන්නේ.

යාවත්කාලීන කිරීම් බලාපොරොත්තු වන්න.

Previous News

UPDATE : ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි

Next News

පදික මාරුව හරහා ගමන් කළ පුද්ගලයෙක් යතුරු පැදියක ගැටී මරුට

Related News

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි
විදේශ

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

December 9, 2025
4
සුපිරි නළු ෂාරුක් ඛාන් අගෝස්තු 02 ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: කිසිඳු සටන් විරාමයකට එකඟ වී නැහැ – ඉරාන විදේශ ඇමති
විදේශ

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

December 9, 2025
0
ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: කිසිඳු සටන් විරාමයකට එකඟ වී නැහැ – ඉරාන විදේශ ඇමති
විදේශ

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: කිසිඳු සටන් විරාමයකට එකඟ වී නැහැ – ඉරාන විදේශ ඇමති

December 9, 2025
0
ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : සටන් විරාම ගිවිසුමක් සඳහා එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

කාලය‍ ගෙවී ගොස් ඇත ඒත් මට අමතක නොවන එකම එක නම මලීනා
විදේශ

කාලය‍ ගෙවී ගොස් ඇත ඒත් මට අමතක නොවන එකම එක නම මලීනා

December 9, 2025
0
Next News
පදික මාරුව හරහා ගමන් කළ පුද්ගලයෙක් යතුරු පැදියක ගැටී මරුට

පදික මාරුව හරහා ගමන් කළ පුද්ගලයෙක් යතුරු පැදියක ගැටී මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

  • Trending
  • Comments
  • Latest
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

December 9, 2025
ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නව පනත් දෙකක්

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : මොසාඩ් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි

සජබ පක්ෂ අභ්‍යන්තරයේ යම් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අත්‍යාවශ්‍යයි – තිස්ස අත්තනායක

සජබ පක්ෂ අභ්‍යන්තරයේ යම් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අත්‍යාවශ්‍යයි – තිස්ස අත්තනායක

0
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹේ

December 9, 2025
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

December 9, 2025
ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

December 9, 2025

ජනප්‍රිය පුවත්

20

2

3
Court News

Courtnewsnews.lk is a Sri Lankan news website that provides daily updates on Breaking news and Foreign news ,Judgements, Features

පුවත් වර්ග

  • නඩු තීන්දු
  • ප්‍රධාන පුවත්
  • විදේශ

ජනප්‍රිය පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹේ

December 9, 2025
  • මුල් පිටුව
  • අපි ගැන
  • අපිව අමතන්න

© 2026 Courtnews.lk All Rights Reserved.

No Result
View All Result
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න

© 2026 Courtnews.lk All Rights Reserved.

WhatsApp
HiHello 👋, welcome to Court News
Can we help you?
Open Chat