හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද පෙරවරුවේ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාව වෙත කැඳවා තිබුණා.















