රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
‘හැව්ලොක් සිටි’ නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධියට අදාළ නඩුව අද (19) කැඳවීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.















