Wednesday, December 10, 2025
Court News
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න
🇺🇸 English
No Result
View All Result
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න
No Result
View All Result
Court News
🇺🇸 English
Home ප්‍රධාන පුවත්

බන්ධනාගාර ක්‍රමවේදය කෙරෙහි පළුදු වී ඇති ජනතා විශ්වාසය නැවත ඇති කළ යුතුයි – අධිකරණ ඇමති

December 9, 2025
in ප්‍රධාන පුවත්
0
බන්ධනාගාර ක්‍රමවේදය කෙරෙහි පළුදු වී ඇති ජනතා විශ්වාසය නැවත ඇති කළ යුතුයි – අධිකරණ ඇමති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on WhatsappShare on Telegram

වර්තමානය වන විට බන්ධනාගාර ක්‍රමවේදය කෙරෙහි පළුදු වී ඇති ජනතා විශ්වාසය යළිත් ඇති කිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ වගකීමක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

බන්ධනාගාර කොමසාරිස්වරුන් සහ දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරීවරුන් සමඟ අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ (23) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

හොඳ නිලධාරීන් සිටිය ද, දුෂිත නිලධාරීන් කිහිපදෙනෙකු හේතුවෙන් සියලු දෙනා අපකීර්තියට පත් වන බවද, නිවැරදි ලෙස රාජකාරී සිදුකරන නිලධාරීන්ට අවශ්‍ය වරප්‍රසාද හා පහසුකම් ලබාදීමට අමාත්‍යංශය සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

කිසිඳු නිලධාරියෙකුට කිසිම ආකාරයක දේශපාලන බලපෑමක් සිදු නොවන බවත්, බන්ධනාගාර අධිකාරීවරුන් ලෙස නිවැරදිව සිය රාජකාරීය ඉටු කරන ලෙසට ඉල්ලා සිටින බවයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අදාළ නිවේදනය පහතින්.

Previous News

අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ග්‍රාමාරක්ෂක භටයින් බඳවා ගැනීමට පියවර

Next News

ව්‍යාජ ඩොලර් නෝට්ටු හයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Related News

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි
ප්‍රධාන පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
20
Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි
ප්‍රධාන පුවත්

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹේ

December 9, 2025
2
ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග
නඩු තීන්දු

3
නව ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි
ප්‍රධාන පුවත්

නව ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

December 9, 2025
1
යෝෂිත සහ ඩේසි ෆොරොස්ට් හට අධිචෝදනා භාරදෙයි
නඩු තීන්දු

යෝෂිත සහ ඩේසි ෆොරොස්ට් හට අධිචෝදනා භාරදෙයි

December 9, 2025
1
යල කන්නයේ වී මිලදී ගැනීම හෙට ආරම්භ කෙරේ‍
ප්‍රධාන පුවත්

යල කන්නයේ වී මිලදී ගැනීම හෙට ආරම්භ කෙරේ‍

December 9, 2025
0
Next News
ව්‍යාජ ඩොලර් නෝට්ටු හයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ඩොලර් නෝට්ටු හයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

  • Trending
  • Comments
  • Latest
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

December 9, 2025
ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

December 9, 2025
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

0
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නව පනත් දෙකක්

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : මොසාඩ් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි

සජබ පක්ෂ අභ්‍යන්තරයේ යම් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අත්‍යාවශ්‍යයි – තිස්ස අත්තනායක

සජබ පක්ෂ අභ්‍යන්තරයේ යම් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අත්‍යාවශ්‍යයි – තිස්ස අත්තනායක

0
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹේ

December 9, 2025
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

December 9, 2025
ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

December 9, 2025

ජනප්‍රිය පුවත්

Courtnewsnews.lk is a Sri Lankan news website that provides daily updates on Breaking news and Foreign news ,Judgements, Features

පුවත් වර්ග

  • නඩු තීන්දු
  • ප්‍රධාන පුවත්
  • විදේශ

ජනප්‍රිය පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹේ

December 9, 2025
  • මුල් පිටුව
  • අපි ගැන
  • අපිව අමතන්න

© 2026 Courtnews.lk All Rights Reserved.

No Result
View All Result
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න

© 2026 Courtnews.lk All Rights Reserved.

WhatsApp
HiHello 👋, welcome to Court News
Can we help you?
Open Chat