Wednesday, December 10, 2025
Court News
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න
🇺🇸 English
No Result
View All Result
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න
No Result
View All Result
Court News
🇺🇸 English
Home ප්‍රධාන පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
in ප්‍රධාන පුවත්
0
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on WhatsappShare on Telegram

විදේශ රැකියාවන්හි නිරත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ අනුව, 2019 ජනවාරි 01 දින සිට 2024 සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ නිරතව සිටින දෙමාපියන්ගේ දරුවන් සදහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබනවා.

2024 වර්ෂයේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, 2023 (2024) වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් හා 2023 (2024) වර්ෂයට අදාළව අ.පො.ස උසස් පෙළ විභාගය සමත්ව රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෝ නැතිනම් රජයේ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකි බවයි සඳහන් වෙන්නේ.

05 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සඳහා රු. 25,000 ක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු. 30,000 ක්ද හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් දරුවන් සඳහා රු. 40,000 ක්ද බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි.

මෙම ශිෂ්‍යත්ව සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන අතර, කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා අයදුම් කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Previous News

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද‍ පැවැත්වෙයි

Next News

යල කන්නයේ වී මිලදී ගැනීම හෙට ආරම්භ කෙරේ‍

Related News

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි
ප්‍රධාන පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
20
Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි
ප්‍රධාන පුවත්

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹේ

December 9, 2025
2
ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග
නඩු තීන්දු

නව ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි
ප්‍රධාන පුවත්

නව ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

December 9, 2025
1
යෝෂිත සහ ඩේසි ෆොරොස්ට් හට අධිචෝදනා භාරදෙයි
නඩු තීන්දු

යෝෂිත සහ ඩේසි ෆොරොස්ට් හට අධිචෝදනා භාරදෙයි

December 9, 2025
1
යල කන්නයේ වී මිලදී ගැනීම හෙට ආරම්භ කෙරේ‍
ප්‍රධාන පුවත්

යල කන්නයේ වී මිලදී ගැනීම හෙට ආරම්භ කෙරේ‍

December 9, 2025
0
Next News
යල කන්නයේ වී මිලදී ගැනීම හෙට ආරම්භ කෙරේ‍

යල කන්නයේ වී මිලදී ගැනීම හෙට ආරම්භ කෙරේ‍

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

  • Trending
  • Comments
  • Latest
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

December 9, 2025
ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

December 9, 2025
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

0
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නව පනත් දෙකක්

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : මොසාඩ් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි

සජබ පක්ෂ අභ්‍යන්තරයේ යම් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අත්‍යාවශ්‍යයි – තිස්ස අත්තනායක

සජබ පක්ෂ අභ්‍යන්තරයේ යම් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අත්‍යාවශ්‍යයි – තිස්ස අත්තනායක

0
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹේ

December 9, 2025
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

December 9, 2025
ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

December 9, 2025

ජනප්‍රිය පුවත්

Courtnewsnews.lk is a Sri Lankan news website that provides daily updates on Breaking news and Foreign news ,Judgements, Features

පුවත් වර්ග

  • නඩු තීන්දු
  • ප්‍රධාන පුවත්
  • විදේශ

ජනප්‍රිය පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹේ

December 9, 2025
  • මුල් පිටුව
  • අපි ගැන
  • අපිව අමතන්න

© 2026 Courtnews.lk All Rights Reserved.

No Result
View All Result
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න

© 2026 Courtnews.lk All Rights Reserved.

WhatsApp
HiHello 👋, welcome to Court News
Can we help you?
Open Chat