Thursday, December 11, 2025
Court News
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න
🇺🇸 English
No Result
View All Result
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න
No Result
View All Result
Court News
🇺🇸 English
Home ප්‍රධාන පුවත්

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීමෙන් වළකින ලෙස පොලීසියෙන් දැනුම් දීමක්

December 9, 2025
in ප්‍රධාන පුවත්
0
119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීමෙන් වළකින ලෙස පොලීසියෙන් දැනුම් දීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on WhatsappShare on Telegram

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව, 119 ක්ෂණික දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය වෙත ඇමතුම් ලබාදෙමින් මෙම සේවාව අවභාවිතා කරන අවස්ථාවන් නිරීක්ෂණය වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මෙම මධ්‍යස්ථානය වෙත වාර්තා වන ඇමතුම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලීසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැමිණිලිවලට අමතරව අසත්‍ය පැමිණිලි හා වෙනත් ක්ෂණික සේවාවන් වෙත යොමු කළ යුතු පැමිණිලි ද ලැබෙන බවත්, වෙනත් සේවාවන් මඟින් එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට හැකියාව පැවතිය ද (පාරිභෝගික සේවා සම්බන්ධ පැමිණිලි, අල්ලස් සම්බන්ධ පැමිණිලි, රාජ්‍ය ආයතන මඟින් සිදුවන අක්‍රමිකතා සම්බන්ධ පැමිණිලි, ඉඩම් ආරවුල්, මුදල් ආරවුල් වැනි පොලිසියේ සහාය ක්ෂණිකව අවශ්‍ය නොවන අවස්ථා සම්බන්ධයෙන් වන පැමිණිලි වැනි දේ) ඇතැම් පැමිණිලි මෙම හදිසි ඇමතුම් අංකය හරහා බොහෝ විට ඉදිරිපත් කිරීමට මහජනතාව විසින් කටයුතු කරන බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.

මේ හේතුව නිසා හදිසි අවස්ථාවකදී පොලිස් 119 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය වෙත සම්බන්ධ වීමට ඇති හැකියාව අවම වන බවත්, මෙසේ අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර අදාළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ‍පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Previous News

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

Next News

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ – දේශබන්දු

Related News

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි
ප්‍රධාන පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
20
Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි
ප්‍රධාන පුවත්

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹේ

December 9, 2025
2
ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග
නඩු තීන්දු

3
නව ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි
ප්‍රධාන පුවත්

නව ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

December 9, 2025
1
යෝෂිත සහ ඩේසි ෆොරොස්ට් හට අධිචෝදනා භාරදෙයි
නඩු තීන්දු

යෝෂිත සහ ඩේසි ෆොරොස්ට් හට අධිචෝදනා භාරදෙයි

December 9, 2025
1
යල කන්නයේ වී මිලදී ගැනීම හෙට ආරම්භ කෙරේ‍
ප්‍රධාන පුවත්

යල කන්නයේ වී මිලදී ගැනීම හෙට ආරම්භ කෙරේ‍

December 9, 2025
0
Next News
W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ – දේශබන්දු

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

  • Trending
  • Comments
  • Latest
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

December 9, 2025
ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

December 9, 2025
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

0
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නව පනත් දෙකක්

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : මොසාඩ් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි

සජබ පක්ෂ අභ්‍යන්තරයේ යම් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අත්‍යාවශ්‍යයි – තිස්ස අත්තනායක

සජබ පක්ෂ අභ්‍යන්තරයේ යම් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අත්‍යාවශ්‍යයි – තිස්ස අත්තනායක

0
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹේ

December 9, 2025
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

December 9, 2025
ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

December 9, 2025

ජනප්‍රිය පුවත්

4

Courtnewsnews.lk is a Sri Lankan news website that provides daily updates on Breaking news and Foreign news ,Judgements, Features

පුවත් වර්ග

  • නඩු තීන්දු
  • ප්‍රධාන පුවත්
  • විදේශ

ජනප්‍රිය පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට අයදුම්පත් කැඳවයි

December 9, 2025
Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹේ

December 9, 2025
  • මුල් පිටුව
  • අපි ගැන
  • අපිව අමතන්න

© 2026 Courtnews.lk All Rights Reserved.

No Result
View All Result
  • මුල් පිටුව
  • ප්‍රධාන පුවත්
  • නඩු තීන්දු
  • විදේශ
  • විශේෂාංග
  • වීඩියෝ
  • අපි ගැන
  • අපිව අමතන්න

© 2026 Courtnews.lk All Rights Reserved.

WhatsApp
HiHello 👋, welcome to Court News
Can we help you?
Open Chat